logo
Job Expire 10 months from now
📞 Call Now
Call Icon 0771747685
1/9
×
Logo 1
Logo 2
×
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් සමඟ එක්ව සාර්ථක වෘත්තීය ගමනක් ආරම්භ කිරීමට ඔබට මෙන්න අනගි අවස්ථාවක්. අලෙවි විධායකවරයෙකු/ කලමනාකරුවෙකු ලෙස ඔබගේ ප්‍රධාන වගකීම වන්නේ නව පාරිභෝගිකයන් හඳුනා ගැනීම, ඔවුන්ගේ රක්ෂණ අවශ්‍යතා විශ්ලේෂණය කර වඩාත් ගැලපෙන විසඳුම් හඳුන්වා දීම සහ පාරිභෝගිකයන් සමඟ දීර්ඝකාලීන විශ්වාසනීය සබඳතා පවත්වා ගැනීමයි. සන්නිවේදන කුසලතාව සහ අභියෝග ජය ගැනීමට ඇති උනන්දුව මෙහිදී සුවිශේෂී වන අතර, තේරී පත්වන දක්ෂයින් සඳහා ඔවුන්ගේ කැපවීම මත පදනම් වූ ඉතා ආකර්ෂණීය මාසික කොමිස් මුදල්, ඉලක්ක සපුරා ගැනීමේ දීමනා සහ තවත් වරප්‍රසාද රැසක් හිමි වේ.
අලෙවි විධායකවරුන් සහ කලමනාරුවන් සඳහා රැකියා අවස්ථා රැසක් පවතී. මීට අමතරව පහත සඳහන් Agency Cadre සඳහාත් ඇබෑර්තු පවතී.
IBSL හි Licence එකක් ඇති ඔබට   Permanent Agency Cadre හෝ Non Permanent Agency Cadre එකක් ලබා ගත හැකි අතර එහි වාසියක් ලෙස, සාමාන්‍ය commission ප්‍රමාණයට වඩා අධික commission ප්‍රමාණයක් ඔබට ලබා ගත හැක. 
අවම අවුරුදු 2 ක පලපුරුද්ද සහිතව තවමත් රක්ෂන ක්ෂේත්‍රයේ නියුතු ඔබ, ක්ෂේත්‍රයේ ඉහළටම යාමට බලාපොරොත්තු වන ක්‍රියාශීලී අයෙක් නම්, අදම අප හා එක්වන්න. 
0777971600 මෙම Whatsapp දුරකතන අංකයෙන් අදම අපව සම්බන්ධ කර ගන්න.

Here is a great opportunity for you to start a successful career with a leading insurance company in Sri Lanka. As a Sales Executive/Manager, your main responsibility is to identify new customers, analyze their insurance needs and introduce the most suitable solutions and maintain long-term trusting relationships with customers. Communication skills and a desire to overcome challenges are exceptional here, and the selected talents will be awarded very attractive monthly commissions, target achievement bonuses and many other benefits based on their commitment.
There are many job opportunities for Sales Executives and Managers. In addition, there are vacancies for the following Agency Cadre.
With a License from IBSL, you can get a Permanent Agency Cadre or a Non Permanent Agency Cadre and as a benefit, you can get a commission higher than the normal commission.
If you are still working in the insurance field with a minimum of 2 years of experience and are an active person looking to move up in the field, join us today.
Contact us today on this Whatsapp number 0777971600.

Job Skills:

Team development and mentoring අලෙවිකරණයේදී බොහෝ අවස්ථාවල "නැත" යන පිළිතුර ලැබිය හැක. එය පෞද්ගලිකව නොගෙන ධනාත්මකව ඉදිරියට යාමේ ශක්තිය කණ්ඩායම් වැඩ සහ සන්නිවේදනය කණ්ඩායම් සංවර්ධනය සහ උපදේශනය කණ්ඩායම් හැඟීම දිනපතා නව පාරිභෝගිකයන් හමුවීම, පැරණි පාරිභෝගිකයන් පසුපස හඹායාම (Follow-ups) සහ ලිපිගොනු කටයුතු නිසි වේලාවට සැලසුම් කර ගැනීම පාරිභෝගිකයාගේ සැබෑ අවශ්‍යතා, බිය සහ මූල්‍ය ඉලක්ක මොනවාදැයි ඔවුන් පවසන දේට හොඳින් සවන් දී තේරුම් ගැනීම මාසිකව ලබා දෙන අලෙවි ඉලක්ක (Sales Targets) සපුරා ගැනීමට ඇති දැඩි උනන්දුව සහ කැපවීම විකිණීමෙන් පසුව පවා පාරිභෝගිකයාට අවශ්‍ය සහාය (උදා: හිමිකම් පෑම් වලදී) ලබා දීමට ඇති උනන්දුව Listening carefully to understand what the customer is saying about their real needs, fears, and financial goals Willingness to provide the customer with the necessary support (e.g. in case of claims) even after the sale Strong interest and commitment to achieving monthly sales targets In marketing, the answer can be "no" many times. The power to move forward positively without taking it personally Team work and communication Team spirit Meeting new customers daily, following up with old customers (Follow-Ups) and scheduling file work in a timely manner

Salary

ආකර්ෂණීය වැටුප් සහ දීමනා - Attractive salary and benefits

Monthly based

Location

ALL Districts

Job Benefits
Commission Fix Allowances Mobile Bill Performance Allowances Salary
Job Overview
Job Posted:
1 month ago
Job Expire:
10 months from now
Job Type
Full Time
Job Role
General Insurance Sales
minimum education
High School
Experience
2 Years
Total Vacancies
දිවයින පුරා Executive to Senior Manager දක්වා පුරප්පාඩු තිබේ.

Share This Job:

Location

ALL Districts