📞 Call Now
Call Icon 0771747685
Logo 1
Logo 2
×
අපගේ කණ්ඩායමට එකතු වන්න!
රූපලාවණ්‍ය ශිල්පිනියන් අවශ්‍යයි
ඔබ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ලැදි, දක්ෂ අයෙක්ද? අපගේ රූපලාවණ්‍යාගාරයෙ සාමාජිකයෙකු වීමට අප ඔබට ආරාධනා කරනවා!
අප සොයන්නේ මෙන්න මේ වගේ අයෙක්:
• කොණ්ඩා මෝස්තර, මේකප් සහ සමේ සත්කාර පිළිබඳ මනා දැනුමක් ඇති.
• පාරිභෝගිකයන්ට ඉතා සුහදශීලීව සේවය කළ හැකි.
• පිරිසිදුකම සහ පිළිවෙළට වැඩ කිරීමට කැමති.
•ක්ෂේත්‍රයේ නවීන විලාසිතා පිළිබඳ උනන්දුවක් ඇති.
ඔබට ලැබෙන දේ:
• ඉහළ වැටුප් සහ දීමනා.
• සැහැල්ලු සහ සුහද සේවා පරිසරයක්.
වෘත්තීය දියුණුව සඳහා අවස්ථාව.
වැඩි විස්තර සඳහා අදම අපට කතා කරන්න

Salary

80,000 - 100,000 LKR

Monthly based

Remote Job

Worldwide

Job Benefits
Learning budget Profit sharing Vision insurance
Job Overview
Job Posted:
1 month ago
Job Type
Full Time
Job Role
රූපලාවණ්‍ය ශිල්පිනී
minimum education
High School
Experience
1 Year
Total Vacancies
10

Share This Job:

Location

Ratnapura District,Sabaragamuwa Province,Sri Lanka