Opening possibilities…
PilotBZ — Future Values Today

Listing

product · Home & Garden · Home Office

PilotBZ Product Dummy - පන් ආශ්‍රිත නිශ්පාදන

By PILOTBZ ↗

PilotBZ Product Dummy - පන් ආශ්‍රිත නිශ්පාදන1 / 1

LKR 250.00

සොබාදහම රැගෙන ආ පන් අත්කම් - පරිසර හිතකාමී ජීවන රටාවකට

📍 Sri Lanka✓ 0 available
Subcategory
Home Office
Manufacturer / brand
PilotBZ
Unit
pc
Quantity per unit
50
Available stock
0
Weight (grams)
100
Promotional demonstration

This example is publicly displayed to introduce PilotBZ. Purchasing and booking are disabled.

WATCH

See it in action

DETAILS

Description

ඔබේ එදිනෙදා ජීවිතයට ස්වභාවිකත්වය සහ අලංකාරය එකතු කරගන්න! අපි 100% ක් දේශීය පන් භාවිතයෙන් සාම්ප්‍රදායික හා නවීන මුසු වූ නිෂ්පාදන පෙළක් ඔබ වෙත ගෙන එන්නෙමු. අපේ සෑම නිෂ්පාදනයක්ම ශ්‍රී ලාංකික ගම්මානවල දක්ෂ කාන්තාවන්ගේ සියුම් අතින් නිර්මාණය වූවකි. • නිෂ්පාදන: පන් පැදුරු, අත්බෑග් (Handbags), තොප්පි, බඩු පෙට්ටි සහ ගෘහ අලංකරණ භාණ්ඩ. • සුවිශේෂීතා: කල් පවතින, පරිසර හිතකාමී, සහ ඔබේ විලාසිතාවට (Style) ගැළපෙන අව්‍යාජ ස්පර්ශයක්. • අපි පරිසරය සුරකිමු! ප්ලාස්ටික් වෙනුවට ස්වභාවික විසඳුම් සොයන ඔබට මෙය කදිම තේරීමකි. අදම අප හා සම්බන්ධ වන්න! සොබාදහම ඔබේ නිවසට හෝ ඇඳුම් විලාසිතාවට සමීප කරගන්න.