PilotBZ Product Dummy - වේවැල් ආශ්රිත නිශ්පාදන
By PILOTBZ ↗
LKR 1,500.00
ස්ථාවරත්වය සහ අලංකාරය - වේවැල් කලා නිර්මාණ
- Subcategory
- Garden & Balcony
- Manufacturer / brand
- PilotBZ
- Unit
- pc
- Quantity per unit
- 175
- Available stock
- 0
- Weight (grams)
- 500
See it in action
Description
ඔබේ නිවසට හෝ ව්යාපාරික ස්ථානයට ස්වභාවික සුඛෝපභෝගී පෙනුමක් එක් කරන්න! • අපගේ වේවැල් නිෂ්පාදන ශක්තිමත්, කල් පවතින සහ ඕනෑම අභ්යන්තර නිර්මාණයකට අලංකාරයක් ගෙන එයි. සෑම භාණ්ඩයක්ම අපේ දක්ෂ ශිල්පීන්ගේ දෑතින් ඉතා ප්රවේශමෙන් නිමවා ඇත. සුවිශේෂීතා: • කල් පවතින බව: වසර ගණනාවක් භාවිතා කළ හැකිය. • සැහැල්ලු බව: පහසුවෙන් එහා මෙහා ගෙන යා හැක. • පරිසර හිතකාමී: ස්වභාවික අමුද්රව්යවලින් නිමවා ඇත. • නවීන ගෘහ භාණ්ඩ, විශේෂිත කූඩ, සැරසිලි සහ විවිධ අවශ්යතාවලට ගැලපෙන අතින් නිමවූ නිර්මාණ අප සතුය. අපගේ "ලියවැල් අලංකාරය" හා එක්වන්න! ඔබේ ජීවන අවකාශය කලාත්මක නිර්මාණයකින් සරසා ගන්න.
