service · Business and Investment Appraisals · Other
PilotBZ Service Dummy - වෘත්තීය පතල් කැණීම්කරු
By PILOTBZ ↗
USD 4.00
📍 Ratnapura, Sri Lanka◷ 60 minutes
- Subcategory
- Other
- Coverage details
- Ratnapura, Sri Lanka
- Booking duration
- 60 minutes
WATCH
See it in action
DETAILS
Description
"වසර 6 අත්දැකීම් සහිත පළපුරුදු මැණික් පතල්කරුවෙක්. • මාගෙ අත්දැකීම්: කැණීම්, මැණික් හඳුනා ගැනීම, සහ ආරක්ෂිත පතල් කැණීම් ක්රමවේද පිළිබඳ පුළුල් දැනුමක් ඇත. විශේෂයෙන්ම නිල් මැණික් (Sapphire) සහ රතු මැණික් (Ruby) වැනි දුර්ලභ ගල් හඳුනා ගැනීමේ හැකියාව. • ආරක්ෂාව: සියලුම රාජ්ය සහ පතල් කැනීම් ආරක්ෂක ප්රමිතීන්ට අනුකූලව වැඩ කිරීම සහතික කරමි. • මාගෙ ඉලක්කය: ආයතනයේ ඉහළ ගුණාත්මක මැණික් නිස්සාරණය කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට දායක වීම."









